Pages

Monday, September 30, 2013

Hacking Facebook

Hacking Facebook

                      
හැමෝගෙම සිහිනයක් තමයි fb එක හැක් කරන එක. ඉතින් එක් එක්කෙනා එක එක ආකාරයේ ක්‍රම සොයගෙන තියනවා මේ වැඩේ කරන්න.  පේස්බුක් මෑතක් වෙනතුරුම ආරක්ශාව සම්න්දයෙන් ඒ තරම් උනන්දුවක් දක්වපු වෙබ් අඩවියක් නෙමෙයි. නමුත් ලෝකයෙන් ආපු එක එක චෝදනා නිසා අද වෙනකොට  ආරක්ශාව අතින්  පේස්බුක්  ටිකක් ඉදිරියට ඇවිත්,

 හරි, මන් මේ කියන්න යන්නේ පේස්බුක් සර්වර් එක හැක් කරන ආකරයක් නම් නෙමෙයි. කාගේ හරි පේස්බුක්  ගිනුමක් හැක් කරන් ආකාරය. අපිට මේකට පොඩි සොෆ්ට්වෙයා එකක් හොයගන්න වෙනවා එකෙන් කරන්න ඕනේ වෙන කෙනෙක් යවන ආකරයට අපි මේල් එකක් යවන එක. ඒ කියන්නෙ  පේස්බුක් එකෙන් යවන විදියට අපිට හැක් කරන්න ඕනේ කෙනාගේ ගිනුමට අපි මේල් එකක් යවනව.. 
මේ වෙබ් පිටුවට යන්න මුලින්ම 
දැන් මේ පහල තියන රූපය හොදින්  කියවල බලන්න.. අපි ලියන මැසේජ් එක බලන කෙනාව නොමග යවන ආකරයටයි ලියවෙන්න ඕනේ. 
 
 
හරි, ඉතින් මේ ඊමේල් එක ලැබුනාම කෙනෙක් එයගේ පාස්වර්ඩ් එක මාරු කරගෙන නම් අපිට කිසි අවුලක් නැතිවම ඒ ගිනුමට ලොග් වෙන්න පුලුවන්.


1 comment:

  1. $ ලාංකික අපේ කලාව​ $: Hacking Facebook >>>>> Download Now

    >>>>> Download Full

    $ ලාංකික අපේ කලාව​ $: Hacking Facebook >>>>> Download LINK

    >>>>> Download Now

    $ ලාංකික අපේ කලාව​ $: Hacking Facebook >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete