Pages

Wednesday, September 18, 2013

10 MB වලින් Windows 8 අලුත්ම එක බා ගන්න වගේම දා ගන්නත් කැමතිද ?

10 MB වලින් Windows 8 අලුත්ම එක බා ගන්න වගේම දා ගන්නත් කැමතිද ?

Hi,,,,කොහොමද ඔයාලට...ඔන්න මම ගේනවා අද ගේනවා ඔයාල හොයන දෙයක්...මොනවද දන්නවද ?.. ම්.... ම්... ම්....දන්නේ නෑ වගේ ...ඔන්න මම ගෙනාවා Windows 8 එක..මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා මොකද්ද දන්නවද ?....මේකේ විශේෂත්වය තමයි මේක 10 MB ක RAR එකක් ...මේක Highly Compressed කරපු එකක් නේ..ඒකයි 10 MB විදියට තියෙන්නේ...මේක Extrack කරහම ඉතින් 3.76 GB විතර තියෙනවා හොදේ...මම මේක මුලින්ම දැම්මා අලුත්ම එකක් ...කලින් අපුවට වඩා මේක හොදයි...මම එක ඔයාලට දෙන්නම් යාලුවෝ විදියට එහෙම හොදයි නේ...


මේක දාන්න නම් ඔයාලට පොඩි වැඩක් කරන්න ඕනි ...මුලින් ම DVD එකක් ගන්න...DVD කිව්වට හිස් (EMPTY) එකක් ගන්න ඕනි හරිද ? ඊට පස්සේ පහත තියෙන Windows 8 Highly Compressed කියල එක බා ගන්න...

Download >>>>

Windows 8 Highly Compressed(9.1MB

 Note :- unmarked after Click Download

Password - www.highlycompressedgames.com

දැන් මේ බා ගත්තු RAR File එක දැන් Right Click කරලා Extrack කර ගන්න... ඊට පස්සේ ඒ Windows 8කියල .ISO File එක Burn(Write) කරන මෘදුකාංගයකින් Open කරගෙන පුළුවන් තරම් අඩුම Speed එකේ Write කරන්න... (උදාහරණයක් ලෙස 8x,16x වගේ Speed වලින්)අඩුම Speed එකෙන් Write කරාම වෙන දේ දන්නවද ? ඒ DVD එක අවුලක් නැතිව ගොඩ කලක් පාවිච්චි කරන්න පුළුවන් බය නැතුව... එහෙම හොදයි නේද ? දැන් Write කර ගත්ත නේ...




ඊට පස්සේ Windows 8 ඔයාලගේ Computer එකට දා ගන්න ඕනි නම් මෙහෙම කරන්න...මුලින්ම ඔයාලට ඕනි කරන දේවල් තියෙනවනම් PEN Drive,DVD,Chip වගේ මොකකට හරි දා ගන්න...ඊට පසේ Reboot කරන්න... කරාට පස්සේ ..................................BOOT DVD.... කියල එකක් එනවා...එතකොට Keyboard එකේ මොකක් හරි Key එකක් ඔබන්න... හරිනේ...ඊට පස්සේ පොඩ්ඩක් වෙලා ඉන්න...ඊට පස්සේ ටික නම් හරියට මතක නෑ...මම මතක ටික කොහොම හරි කියන්නම් ...මුලින්ම කොහොම හරි Hard Disk එක කොටස් වලට වෙන් කරන්න එනවා...එකේ C: එකට ඕනි නම් Windows 8 ගහන්න මුලින්ම C: Drive එක Click කරලා Delete කරන්න...ඊට පස්සේ අයෙමත් එක Click කරලා New කියන එක Click කරලා ඔනි කරන ගැන දීලා Enter කරන්න...දැන් හරි...දැන් අයෙමත් Enter කරන්න...ඊට පස්සේ එන ටික නම් ලේසියෙන් කරන්න පුලුවන්...ඒවායේ තියෙන්නේ විස්තර ටිකක් පුරවන්නයි...


දැන් මම හිතනවා එහෙම කර ගන්න ඇති කියල...




*ඊට පස්සේ මම කියා දෙනවා ඕක Active කරන්න...



ඔයාල දන්නවනේ ඕක Active කරන්න නම් Microsoft එකේ Account එකක් හදා ගන්න ඕනි කියලා...මේ Activation එකෙන් ඔය Microsoft එකේ Account හදන්න ඕනි නෑ...මුලින්ම ඔය පහල තියෙන Activation එක හරි Activator හරි බා ගන්න ...




Activation(0.9MB)



Activator(2.2MB)



මෙන්න Key රොත්තකුත්


Key File(8.66KB)




මට Activator එක නම් Sure... Activate කරන්න පුළුවන් කියලා...මම අනිත් ඒවායෙන් Active කරලා නෑ..හරි කරලා බලන්නකෝ වැඩේ හොද ද කියලා...ඒ උනාට ඔයාලා අරගෙන විතරක් මදි මටත් සහයෝගයක් දෙන්නත් ඕනි හොදේ...


දාලා බලලා හොද නම් Commenටුවක් දාන්න...

මම තව ලිපියක් අරන් එන්නම්...

අමතක කරන්න එපා මේ පිටුවට Like එකක් දාලා Join වෙලා යන්න...

එහෙනම් මම යනවා...



                                            *ඔයාලට*
                                          සු ක්...!!!

2 comments:

  1. Dangerous File Blocked

    The file you attempted to download was determined to be dangerous. For your protection, MediaFire does not enable distribution of dangerous files.

    Still have questions, or think we've made a mistake? Please contact support for further assistance.

    ReplyDelete

MY TV

OK
OK
 I agree to the Terms and Conditions
OK
OK
Get Adobe Flash player
Zoom
Infotainment
Hindi
Watch Now
Favourite
Whats Next
Unsubscribe
Free Zone
CATEGORIES

  • My Favourites
  • My Subscribed Channels
  • My Packs
  • MY SUBSCRIBED CHANNELS
    Sirasa TV
    CITIHITZ
    ITN
    Swarnavahini
    Rupavahini
    Channel Eye
    Derana
    Hiru TV
    CSN
    TNL
    Shakthi TV
    Jaya Plus
    Raj Musix
    CN Tamil
    Jaya TV
    J Movies
    9XM
    Vasanth TV
    Zoom
    Dance TV
    Top DJ TV
    People TV
    Travel TV
    How To
    Cooking TV
    Cartoons Channel
    RedLine TV
    Fight TV
    Fitness TV
    Joke TV
    Short Films TV
    Xtrem Sports
    Cartoon Network
    CNN
    Pogo
    Fashion Focus
    Bikini TV
    National Geographic
    Hollywood Gossip
    Swimwear TV
    Beauty TV
    Home|Help