$ ලාංකික අපේ කලාව $
Pages
Home
add
Wednesday, September 18, 2013
පරිගණකයකට අවශ්‍ය අලුත්ම මෘදුකාංග කට්ටලය දැන්ම Downlaod කර ගන්න
පරිගණකයකට අවශ්‍ය අලුත්ම මෘදුකාංග කට්ටලය දැන්ම Download කර ගන්න
මම දැන් දෙන්නම් මම හොයා ගත්තු මෘදුකාංග සියල්ලේම විස්තරක් ඇතුව... එහෙම හොදයි නේ... මේ මෘදුකාංග බා ගන්න කරන්න තියෙන්නේ මෘදුකාංගයේ විස්තර ටිකට යටින් තියෙන පාට පාටින් තියෙන අකුරු ටික Click කරන්න විතරයි... ඊට පස්සේ වෙනම පිටුවකට යනවා ... ඒ පිටුවේ තියෙනවා Download කියල එකක් ඒක Click කරපු ගමන් Download වෙන්න පටන් ගන්නවා... හරිනේ... ඔන්න මම දැන් බාන්න දෙන්නම්...
****
මෙන්න
මෘදුකාංග
ලැයිස්තුව
*****
Player
1.AIMP3
Mp3 ඇතුළු Audio File ක්‍රියාත්මක කරගත හැකි මෘදුකාංගයකි...මෙහි ඉතා පැහැදිලි හඩක් ඇත...
D
o
w
n
l
o
a
d
2.COWON Media Center - JetAudio
Audio(WAV,OGG,MID,MP3,) හා Video File(FLV,MP4,MKV, WMV,MPEG)ක්‍රියාත්මක
කරගත හැකි මෘදුකාංගයකි... මෙහි ඉතා පැහැදිලි තිර රුපකරණයක් ඇති සෑම දෙන අතර ජනප්‍රිය මෘදුකාංගයකි...
D
o
w
n
l
o
a
d
3.KMPlayer
Audio(WAV,OGG,MID,MP3,WMA,ACC) හා Video File (SWF,MP4,MKV,WMV,MPEG,3GP,VOB)ක්‍රියාත්මක කරගත හැකි මෘදුකාංගයකි... මෙහි ඉතා පැහැදිලි හඩක් හා සුපැහැදිලි තිර රුපකරණයක් ඇති සෑම දෙන අතර ජනප්‍රිය මෘදුකාංගයකි...
D
o
w
n
l
o
a
d
4.Media Player Classic
Audio(WAV,OGG,MID,MP3,WMA,ACC) හා VideoFile (MP4,MKV,WMV,MPEG,)ක්‍රියාත්මක කරගත හැකි මෘදුකාංගයකි... මෙහි ඉතා පැහැදිලි හඩක් හා සුපැහැදිලි තිර රුපකරණයක් ඇති සෑම දෙන අතර ජනප්‍රිය මෘදුකාංගයකි...
D
o
w
n
l
o
a
d
5.VLC media player
Audio(WAV,OGG,MP3,WMA) හා Video File(MP4,MKV,WMV, MPEG,VOB)ක්‍රියාත්මක කරගත හැකි මෘදුකාංගයකි... මෙහි ඉතා පැහැදිලි හඩක් හා සුපැහැදිලි තිර රුපකරණයක් ඇති සෑම දෙන අතර
ජනප්‍රිය මෘදුකාංගයකි...
D
o
w
n
l
o
a
d
6.Zoom Player
Video File(MP4,MKV,WMV,MPEG,VOB)ක්‍රියාත්මක කරගත හැකි මෘදුකාංගයකි... මෙහි ඉතා පැහැදිලි හඩක් හා සුපැහැදිලි තිර රුපකරණයක් ඇති අතර චිත්‍රපට නැරබීම සදහා සුදුසු ම මෘදුකාංගයකි...
D
o
w
n
l
o
a
d
Anti-Virus පද්ධති
7.Kaspersky
ඉතාමත් ආරක්ෂාකාරී Anti-Virus පද්ධතියක් අඩංගු මෙම මෘදුකාංගය සියලු දෙන අතර ජනප්‍රිය Virus Gaurd එකකි...
Kaspersky
Pure
3.0
Kaspersky
Internet
Security
2013
Kaspersky
Anti-Virus
8.Avast
Anti-Virus පද්ධතියක් අඩංගු මෙම මෘදුකාංගය සියලු දෙන අතර ජනප්‍රිය Virus Gaurd එකකි...
Avast
Internet
Security
2013
Avast
Anti-Virus
9.Norton
Anti-Virus පද්ධතියක් අඩංගු මෙය ඉතා ප්‍රයෝජනවත් Virus Gaurd එකකි...
Norton
Internet
Security
2013
Norton
Anti-Virus
10.Bitdefender
Anti-Virus පද්ධතියක් අඩංගු Virus Gaurd එකකි...
Bitdifender
Internet
Security
2013
Bitdifender
Anti-Virus
වැඩ පහසු කරන මෘදුකාංග කිහිපයක්
11.Format Factory
විවිධ ආකාරයට Audio Format(MP3,WMA,ACC,OGG,WAV),Video Format(MP4,AVI,3GP,WMV,MKV,MPG,VOB,MOV,FLV,SWF) හා Photo Format(JPG,PNG,ICO,BMP,GIF,TIF,TGA) කරගත හැකි මෘදුකාංගයකි... මෙය ඉතාමත් වටිනාකමකින් යුක්ත මෘදුකාංගයක් ලෙස හදුන්වන්න පුළුවන්...
D
o
w
n
l
o
a
d
12.µTorrent
Torrent File ලේසියෙන්ම බාගන්න පුළුවන් මෘදුකාංගයකි...
D
o
w
n
l
o
a
d
13.USB Disk Security
USB මගින් පරිගණකයට පැමිණෙන Virus ඉවත් කරන පද්ධතියකි...
D
o
w
n
l
o
a
d
14.TuneUp Utilities 2013
පරිගණකය නිවැරදිව පිරිසිදු කර කාර්යක්ෂමතාවය වැඩි කරයි...
D
o
w
n
l
o
a
d
15.Wise Care 365
පරිගණකයේ අනවශ්‍ය දේ ඉවත් කර පිරිසිදුව තබන මෘදුකාංගයකි...
D
o
w
n
l
o
a
d
16.Adobe Reader XI
PDF(Ebook) වැනි File කියවිය හැකි මෘදුකාංගයකි...
D
o
w
n
l
o
a
d
17.Comodo Dragon
අන්තර්ජාල සේවා සපයන වේගවත් WEB Browser එකකි...
D
o
w
n
l
o
a
d
18.Google Chrome
Google සමාගමෙන් අන්තර්ජාල සේවා සපයන WEB Browser එකකි...
D
o
w
n
l
o
a
d
19.Internet Download Manager
Internet එකේ තියෙන රොත්ත බුරුත්ත බාන්න කියපු මෘදුකාංගයකි...
D
o
w
n
l
o
a
d
20.Picasa
පරිගණකයේ තිබෙන පින්තුර බැලිය හැකි ඉතා සුවිශේෂී මෘදුකාංගයකි...
D
o
w
n
l
o
a
d
21.Advanced SystemCare Ultimate
පරිගණකයේ තිබෙන දෝෂ නිවැරදි කර පරිගණකය පිරිසිදුව තබන විශිෂ්ට මෘදුකාංගයකි...
D
o
w
n
l
o
a
d
22.Nero
පරිගණකයේ තිබෙන දේ තැටි (CD/DVD) ගත කල හැකි ඉතා වටිනා මෘදුකාංගයකි...
D
o
w
n
l
o
a
d
23.SecurityKISS Tunnel
ඇතුල් විය නොහැකි වෙබ් අඩවි වෙත ඇතුල් විය හැකි Proxy සහාය ලබාදෙන ඉතා පහසු පාලන මෘදුකාංගයකි...
D
o
w
n
l
o
a
d
24.Win RAR
RAR,ISO,JAR,ZIP වැනි File විවෘත ඉතා පහසු මෘදුකාංගයකි...
D
o
w
n
l
o
a
d
25.Flash Player
මෙමගින් පරිගණකයේ තිබෙන Video File වලට පැහැදිලි බව වැඩි කරන අතර තවද
අන්තර්ජාලයේ තිබෙන Flash,Scripts වැනි දේ පෙන්වීමටද භාවිත කරන සෑම දෙනා අතර ජනප්‍රිය මෘදුකාංගයකි...
D
o
w
n
l
o
a
d
මම හිතනවා මේ මෘදුකාංග ඔයාලා බා ගන්න ඇති කියලා... ඉතා වටිනා මෘදුකාංග 20 කටත් වඩා අන්තර් ගත
මෙම ලිපිය පැය 3 ක් තිස්සේ
ලියූ
අතර මෙම ලිපිය ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා... මම හිතනවා අදට මේ ඇති කියලා...
ඔයාලාට අවශ්‍ය කරන
මෘදුකාංගයක් වෙතොත් බ්ලොග්කරු වෙත දන්වන්න...
දැනුම් දීමයි :-
සමහර මෘදුකාංග වල Key,Serial Key,Registion Code වැනි දේ ඔබ විසින් සොයා ගත යුතුය...
තව දුරටත් Download Link ක්‍රියාත්මක නොකරයි නම් වහා දැනුම් දෙන ලෙස බ්ලොග්කරු ඉල්ලා සිටීමයි...
කිසියම් මෘදුකාංගයකට මුරපදයක්(Password)එකක් අවශ්‍ය උවහොත් supuntharaka.blogspot.com ලෙස ලබා දෙන්න...
ඔයාලා මේ ලියපු එකට සහයක් ලබා දීමට කැමති ද ? එහෙනම් පහල දක්වා ඇති ඒවාට අදහස් හා ප්‍රතිචාර දක්වා යන්න....
දාලා බලලා හොද නම් Commenටුවක් දාන්න...
මම තව ලිපියක් අරන් එන්නම්...
අමතක කරන්න එපා මේ පිටුවට Like එකක් දාලා Email එක ලබා දී Join This Site වෙලා යන්න...
එහෙනම් මම යනවා...
*ඔයා
ලට*
සු
භ
ද
ව
ස
ක්
...
!!!
1 comment:
තරුෂිකගේ බ්ලොග් ලෝකය
September 25, 2013 at 9:40 AM
grt wrk brz :)
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
MY TV
OK
OK
I agree to the
Terms and Conditions
OK
OK
Get Desktop Shortcut
Zoom
Infotainment
Hindi
Watch Now
Favourite
Whats Next
Unsubscribe
TV
Videos
Movies
My Channels
Whats New
Help
Free Zone
CATEGORIES
My Favourites
My Subscribed Channels
My Packs
MY SUBSCRIBED CHANNELS
Sirasa TV
CITIHITZ
ITN
Swarnavahini
Rupavahini
Channel Eye
Derana
Hiru TV
CSN
TNL
Shakthi TV
Jaya Plus
Raj Musix
CN Tamil
Jaya TV
J Movies
9XM
Vasanth TV
Zoom
Dance TV
Top DJ TV
People TV
Travel TV
How To
Cooking TV
Cartoons Channel
RedLine TV
Fight TV
Fitness TV
Joke TV
Short Films TV
Xtrem Sports
Cartoon Network
CNN
Pogo
Fashion Focus
Bikini TV
National Geographic
Hollywood Gossip
Swimwear TV
Beauty TV
Bikini TV
9XM
Rupavahini
ITN
Hiru TV
Cartoon Network
Pogo
Raj TV
J Movies
Zoom
National Geographic
Bikini TV
9XM
«
»
Watch Now
!doctype>
grt wrk brz :)
ReplyDelete