Pages

Wednesday, October 30, 2013

තමන්ගේ FB Profile එකට නිතර එන කටිටිය හොයා ගන්නේ මෙහෙමයි!!

තමන්ගේ FB Profile එකට නිතර එන කටිටිය හොයා ගන්නේ මෙහෙමයි!!

 


අපි හැමෝම කැමතියි නේ තමන්ගේ Facebook Profile එකට වැඩිපුරම ආපු කටිටිය ගැන දැන ගන්න,මෙ සදහා නොයෙකුත් වර්ගයේ Application Facebook වෙබි අඩවිය තුල තිබුනද,ඒවා නිසා අපගේ පෙෘද්ගලික දත්ත පිටතට යාමක් ඒ කියන්නේ Profile එක Hack වීමක් සිදු වෙන්න පුලුවන්.එම නිසා අපිනමි කියන්නේ එවැනි ක්‍රම භාවිතා කිරිමෙන් වැලකි සිටින ලෙසටය.නමුත් අද අපි ඉදිරිපත් කරන්නේ එවැනි අනාරක්ෂිත Application නැතුව අපිට තනිවම,අපේ Profile එකට වැඩිපුර ආපු කටිටිය ගැන හොයලා බලන්නයි.


  1. හරි එහෙනමි මුලින්ම තමන්ගේ Facebook ගිනුමට ලොග් වෙලා,තමන්ගේ Profile එකට යන්න.
  2. දැන් Profile එක තුල ඉන්න ගමන් [ ctrl + u ]  ඔබන්න. එතකොට එම පිටුවට අදාල Source Code එක අලුත් Window එකකින් Open වෙනවා.

  3. ඊට පස්සේ Source Code එක තියෙන Window එකේ [ ctrl + f ] ඔබන්න,එතකොට Search Bar එක Open වෙනවා.
  4. දැන් ඒ ආපු Search Bar එකේ {"list"   කියලා Type කරලා Enter කරන්න.

  5. එතකොට අපිට හමිබ වෙනවා {"list":["1000011345400-2","10000043254566-3"  කියලා list එකක්.
  6. කටිටයට මතකද දන්නේ නැහැ Facebook Username System එක හදුන්වලා දෙන්න කලින් හැමෝටම තිබුනේ මෙන්න මෙහෙම Code එකක්.ඒ code එක තමයි මෙ කොල පාටින් මම Highlight කරලා තියෙන එකෙන් පෙන්නන්නේ,දමි පාටින් Highlight කරලා තියෙන්නේ ඒ කෙනා කීපාරක් ආවද කියලා පෙන්නන එක.
  7. හරි අන්තිම පියවර අපි දැන් බලමු කවුද මෙ ආපු කෙනා කියලා,ඒකට මම කොල පාටින් Highlight කරලා පෙන්නලා තියෙන ඔයාලගේ code එක copy කරලා ගන්න,
  8. දැන්  www.facebook.com කියලා type කරලා [ / ] sigh එක දාලා මෙ විදියට copy කරගත්ත code එක ඉස්සරහට Paste කරගන්න[ www.facebook.com/1000011345400
  9. දැන් Enter කරන්න,එතකොට ඒ අදාල කෙනොගේ profile එකට යයි.
සැලකිය යුතුයි : මෙම ක්‍රමයෙන් බලන්න පුලුවන් වෙන්නේ තමන්ගේ friends ලගේන් ආපු කටිටය විතරයි,එහෙන නැතුව view කරපු කටිටිය හොයන්න ක්‍රමයක් හොයා ගත්ත ගමන් මම කියන්නමී කටිටියට.

No comments:

Post a Comment

MY TV

OK
OK
 I agree to the Terms and Conditions
OK
OK
Get Adobe Flash player
Zoom
Infotainment
Hindi
Watch Now
Favourite
Whats Next
Unsubscribe
Free Zone
CATEGORIES

  • My Favourites
  • My Subscribed Channels
  • My Packs
  • MY SUBSCRIBED CHANNELS
    Sirasa TV
    CITIHITZ
    ITN
    Swarnavahini
    Rupavahini
    Channel Eye
    Derana
    Hiru TV
    CSN
    TNL
    Shakthi TV
    Jaya Plus
    Raj Musix
    CN Tamil
    Jaya TV
    J Movies
    9XM
    Vasanth TV
    Zoom
    Dance TV
    Top DJ TV
    People TV
    Travel TV
    How To
    Cooking TV
    Cartoons Channel
    RedLine TV
    Fight TV
    Fitness TV
    Joke TV
    Short Films TV
    Xtrem Sports
    Cartoon Network
    CNN
    Pogo
    Fashion Focus
    Bikini TV
    National Geographic
    Hollywood Gossip
    Swimwear TV
    Beauty TV
    Home|Help