Pages

Thursday, October 31, 2013

තමන්ගේ files Torrent විදියට share කරමු

තමන්ගේ files Torrent විදියට share කරමු

අපි හැමෝම torrent පාවිචිචි කරනවා.නමුත් හුගක් අය දන්නේ නැහැ තමන් ගාව තියෙන ඔිනම ජාතියක files torrent එකක් විදියට හදලා share කරන්න පුලුවන් කියලා,අපි අද බලන්නේ එහෙම තමන්ගේ file එකක් toreent ඔස්සේ share කරන විදිය ගැනයි.



  1. මෙ සදහා අපිට අපගේ torrent client program එක පාවිචිචි කරන්න පුලුවන්,මෙහිදි උදාහරනයක් විදියට දැනට හුගක් පිරිසක් භාවිතා කරන Utorrent Software එක යොදා ගන්නවා.

     
  2. පලමුව Utorrent ඈතුලට ගිහින් රැපයේ පරිදි create new torrent කියන button එක click කරන්න.නැත්නමි file -> create new torrent විදියට යන්න.


  1. දැන් ලැබෙන window එකේ Select Source කියන තැනට තමන්ට share කරන්න ඔීනි file එක තෝරලා දෙන්න.

     
  2. ඊලගට පහත රැපයේ දැක්වෙන Trackers window එකට http://www.trackon.org/ වෙබි අඩවියේ දැක්වෙන පරිදි trackers URL එකතු කරන්න.මෙය අනිවාරායෙන් කල යුතු කරැනක් නොවන අතර,මෙසේ torrent file එකක් create කිරිමෙදි ස්වංක්‍රීයවම Trackers එකතු වී පවති.
    අවශ්‍ය නමි මෙම trackers එකතු කරන්න.

    http://announce.torrentsmd.com:6969/announce
    http://tracker.bittorrent.am/announce
    http://announce.torrentsmd.com:8080/announce.php
    http://tracker.glotorrents.com:6969/anounce
    http://announce.torrentsmd.com:8080/announce
    http://retracker.hotplug.ru:2710/announce
    http://bt.eutorrents.com/announce.php
    http://tracker.halothe23.com/announce


  1. අන්තිමට ඒ window එකේ පහල Piece size එක auto Detect කරන්න,
    Start Seeding කියන එක tick කරන්න.
    Create and save as කියන button එක click කරන්න,එතකොට Torrent file එක create වෙනවා,file එක seed වෙන්නත් පටන් ගන්නවා.


  2. දැන් අපි හදාගත්ත torrent file එක කටිටියත් එක්ක share කරගන්න පුලුවන්,ඒ සදහා kat.ph වැනි ප්‍රසිද්ද torrent service එකකට upload  කරන්න.

     
     
     
  3. මෙම ක්‍රමය මගින් තමා සතු ඔනම file එකක් torrent මගින් share කරන්න පුලුවන්

No comments:

Post a Comment

MY TV

OK
OK
 I agree to the Terms and Conditions
OK
OK
Get Adobe Flash player
Zoom
Infotainment
Hindi
Watch Now
Favourite
Whats Next
Unsubscribe
Free Zone
CATEGORIES

  • My Favourites
  • My Subscribed Channels
  • My Packs
  • MY SUBSCRIBED CHANNELS
    Sirasa TV
    CITIHITZ
    ITN
    Swarnavahini
    Rupavahini
    Channel Eye
    Derana
    Hiru TV
    CSN
    TNL
    Shakthi TV
    Jaya Plus
    Raj Musix
    CN Tamil
    Jaya TV
    J Movies
    9XM
    Vasanth TV
    Zoom
    Dance TV
    Top DJ TV
    People TV
    Travel TV
    How To
    Cooking TV
    Cartoons Channel
    RedLine TV
    Fight TV
    Fitness TV
    Joke TV
    Short Films TV
    Xtrem Sports
    Cartoon Network
    CNN
    Pogo
    Fashion Focus
    Bikini TV
    National Geographic
    Hollywood Gossip
    Swimwear TV
    Beauty TV
    Home|Help