Thursday, October 24, 2013
Malware වැඩසටහනක ක්රියාකාරීත්වය නිසා වෙනස් වූ “Browser Settings” Repair කරගන්න [Freeware]
ඔබ ඔබේ පරිගණකයේ web browser ය බාවිතයෙන් අන්තර්ජාලය තුල සැරිසරන විට විවිද ක්රම මගින් Malware හා Spyware ඔබේ පරිගණකයට ඇතුළු වී ඔබේ පරිගණකය ඒවායේ ග්රහණයට නතු වෙන්න පුළුවන්. පරිගණකයේ තොරතුරු ලබාගැනීම සදහා මේ Malware වැඩසටහන් බොහෝ විට පරිගණකයේ browser settings ඇතුළුව බොහොමයක් settings වෙනස් කරනු ලබනවා. Antivirus වැඩසටහනක සහයෙන් ඔබ එම විනාශකාරී වැඩසටහන ඔබේ පරිගණකයෙන් ඉවත් කරත්, එම වැඩසටහන් මගින් ඔබේ පරිගණකයේ වෙනස්කල සමහර settings නැවත වෙනස් වෙන්නේ නැහැ. ඉතින් එවැනි අවස්ථාවලදී, Malware ආසාදනයෙන් ඔබේ පරිගණකයේවෙනස් වූ browser settings සහ DNS settings, Tittle Bar, Homepage, BHO plugin වැනි network settings, පහසුවෙන්ම repair කරගන්නට බාවිතා කල හැකි අපූරු freeware මෙන්ම portable tool එකක් තමයි “Anvi Browser Repair Tool” කියන්නේ.
Subscribe to:
Post Comments (Atom)
MY TV
!doctype>
OK
OK
Zoom
Infotainment
Hindi
Watch Now
Favourite
Whats Next
Unsubscribe
TV
Videos
Movies
My Channels
Whats New
Help
Free Zone
CATEGORIES
My Favourites
My Subscribed Channels
My Packs
MY SUBSCRIBED CHANNELS
Sirasa TV
CITIHITZ
ITN
Swarnavahini
Rupavahini
Channel Eye
Derana
Hiru TV
CSN
TNL
Shakthi TV
Jaya Plus
Raj Musix
CN Tamil
Jaya TV
J Movies
9XM
Vasanth TV
Zoom
Dance TV
Top DJ TV
People TV
Travel TV
How To
Cooking TV
Cartoons Channel
RedLine TV
Fight TV
Fitness TV
Joke TV
Short Films TV
Xtrem Sports
Cartoon Network
CNN
Pogo
Fashion Focus
Bikini TV
National Geographic
Hollywood Gossip
Swimwear TV
Beauty TV
No comments:
Post a Comment