Pages

Friday, November 15, 2013

Keylogger වලින් ආරක්ෂා වෙමු Download Software

 Keylogger වලින් ආරක්ෂා වෙමු


                                    Zemana Logo


ඔන්න යාලුවනේ අදත් මම ගේනවා security පැත්තෙන් වටිනා software එකක් මේක  Zemana AntiMalware මේක  පාවිච්චි කරන්නේ මොකටද කියලා දන්නේ නැති අයට කියන්නම් මොකටද කියලා ඔයාලා keylogger , Malware කියද්දී ටිකක් බයයිනේ ටිකක් නෙමේ ගොඩක්ම බයයිනේ දන්නවනේ කීලොගර් ගැන. කවූරු හරි අපේ පෞද්ගලික තොරතුරු Facebook , Twitter , Email වගේ එව්වාගේ Passwords තව අපි පරිගනකයේ කරන්නේ මොනාද කියල screenshot වගේ එව්වා අපේ පරිගණකයේ ස්ථාපිත වී තිබෙන කීලොගර් වලින් ඒ කීලොගර් එක හදපු කෙනාට යවනවා.









මෙහෙම අල්ලනවා කීලෝගර් ක්‍රියාත්මක වෙනකොට එතකොට Block කියන එක click කලාම හරි.
හික්ස් කොහොමද වැඩේ සෙල්ලම් නැනේ. භයානකම දේ නම් අලුත් කීලොගර් අපේ පරිගණකයේ තිබෙන Virus Guard වලට අහුවෙන්නේ නැති වෙන්න හදලා තියෙන එකයි අන්න එතකොට තමයි අපිට මේ Zemana AntiMalware කියන කීලොගර්s වැනි නරක වැඩසටහන් වලටම සැකසු පරිගණක මෘදුකාංගය අවශ්‍ය වන්නේ. මමත් මේක ගැන උනන්දු උනේ මගෙත් Nimbuzz එකේ acount එක දෙතුන් වතාවක් hack උනු නිසයි හික්ස් ගේමක් නේ Nimbuzz එකේ supoort@nimbuzz.com මේකට අපේ acount එකේ details දාල hack උනා නැවත ලබාදෙන්න කියා email එකක් යවපුවම අපියවපු details හරිනම් password එක අපහු එවනවා ඊටපස්සේ මටම එපාවෙලා කීලොගර් වලටම සොෆ්ට්වයාර් එකක් හොයද්දි තමයි මේක හම්බුනේ
 ඔයාලත් මේක ස්ථාපිත කරගෙනම කීලොගර් වලින් ආරක්ෂා වෙන්න.






මේ තියෙන්න keylogger ක්‍රියාත්මක වන ආකාර හා keylogger වර්ග කීපයක්.






මෙන්න තවත් විස්තර.




මෙය භාවිතා කරහැකි මෙහෙයුම් පද්ධති: Windows XP\Vista\7\8 (32bit and 64bit)
ප්‍රමාණය : 7.9 MB
අවසන් වරට යාවත්කාලින කල දිනය : Friday, January 18, 2013

මෙතනින් Trial Version එක updated මෙතන Click කොට Download කරගන්න.  ඒක ස්ථාපිත කරගෙන පහලින් ඇති Keygen එක Keygen එක මෙතැන Click කර බාගන්න.   ඉන්පසු ඔයාලගේ Trial Version එක හැමදාටම තියාගන්න පුළුවන් වෙන්න Active කරගන්න. දැන් හරි ඔයාලා කීලෝගර් වලින් වගේම තවත් නරක වැඩසටහන් වලින් (Malwares) ආරක්ෂිතයි.

Keygen එක download කරගැනීමට පහත පින්තුරයේ ආකාරයට Slow Download buton එක උඩ Click කරන්න. Download කරගෙන Winrar එක ඕපන් කරද්දී password එකක් ඉලුවොත් trickssinhalen යනුවෙන් ලබාදෙන්න keygen එක Virus එකක් කියා delete උනොත් Virus guard එක Disable කොට නැවත winrar එක ඕපන් කරන්න. 





keygen එකෙන් ලබාගත් key එක මෙතනට දම ඔබගේ zemana trial version එක සදාකල් තියාගන්න.

No comments:

Post a Comment

MY TV

OK
OK
 I agree to the Terms and Conditions
OK
OK
Get Adobe Flash player
Zoom
Infotainment
Hindi
Watch Now
Favourite
Whats Next
Unsubscribe
Free Zone
CATEGORIES

  • My Favourites
  • My Subscribed Channels
  • My Packs
  • MY SUBSCRIBED CHANNELS
    Sirasa TV
    CITIHITZ
    ITN
    Swarnavahini
    Rupavahini
    Channel Eye
    Derana
    Hiru TV
    CSN
    TNL
    Shakthi TV
    Jaya Plus
    Raj Musix
    CN Tamil
    Jaya TV
    J Movies
    9XM
    Vasanth TV
    Zoom
    Dance TV
    Top DJ TV
    People TV
    Travel TV
    How To
    Cooking TV
    Cartoons Channel
    RedLine TV
    Fight TV
    Fitness TV
    Joke TV
    Short Films TV
    Xtrem Sports
    Cartoon Network
    CNN
    Pogo
    Fashion Focus
    Bikini TV
    National Geographic
    Hollywood Gossip
    Swimwear TV
    Beauty TV
    Home|Help