Pages

Friday, October 11, 2013

ඔබේ පරිගණකය දුරස්ථව ජංගම දුරකථනය මගින් පාලනය කරන්න





ඔන්න අදත් මම ඔයාලට වැදගත් වෙයි කියල හිතුනු ලිපියක් අරගෙන ආවා. මේ ලිපියෙන් මම ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාලගේ පරිගණකය ඔයාලගේ ජංගම දුරකථනය වගේ දුරස්ථ උපකරණයකින් පාලනය කරන හැටි. මේ වගේ පහසුකම් ලබා දෙන විවිධ මෘදුකාංග අන්තර්ජාලයේ තිබුණත් ඒ වගේ මෘදුකාංග බොහොමයක් ක්‍රියාත්මක වීමට වයි-ෆයි(Wi-Fi) පහසුකම තිබීම අත්‍යවශ්‍ය වෙනවා. නමුත් අන්තර්ජාලය භාවිත් කරන හැමෝටම මේ පහසුකම නෑනේ. අද මම හදුන්වා දෙන්න යන මෘදුකාංගය භාවිතා කිරීමට අන්තර්ජාල පහසුකම පමණක් තිබීම ප්‍රමාණවත්. මේ මෘදුකාංගය තමයි TeamViewer. සමහර අය නම් මේ මෘදුකාංගය ගැන දන්නවත් ඇති.


teamviewer windows phone 8 connection ඔබේ පරිගණකය දුරස්ථව ජංගම දුරකථනය මගින් පාලනය කරන්න

• ඉස්සෙල්ලාම ඔයාල මේ මෘදුකාංගය ඔයාලගේ පරිගණකයට ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඒ සදහා මේ වෙබ් අඩවියට පිවි‍සෙන්න.(මෙතනින් යන්න​ GO)

• දැන් ඔයාලගේ ජංගම දුරකථනයටත් මේ TeamViewer App එක Install කරගන්න. (Google Play Store මගින් මෙම App එක නොමිලේ පහසුවෙන්ම Download කරගත හැකියි ) මේ ලින්ක් එකෙනුත් Android මෙන්ම iOS වැනි වෙනත් මෙහෙයුම් පද්දතියකට අදාලා Mobile App එක Download කරගත හැකියි.( එක මෙතනින් ගන්න​ Download )

• දැන් ඔයාල පරිගණකයේ තියෙන Team Viewer ගිණුමට Log වෙන්න එතකොට ඔයාලගේ පරිගණකයට අන්‍යෝන්‍ය වූ ID එකක් ඔයාලගේ Team Viewer මෘදුකාංගයේ පෙන්නනවා

• දැන් ඔයාලගේ ජංගම දුරකථනයේ තියෙන TeamViewer App එක Open කරගන්න. ඒකේ ඔයාලගේ පරිගණකයට අනන්යය වූ ID එක TeamViewer ID කියන තැන සටහන් කරලා Remote Control කියන විධානය ලබා දෙන්න.

• ඊට පස්සේ YOUR PARTNER’S PASSWORD කියන තැන ඔයාලගේ පරිගණකයේ ID කියන තැනට යටින් තියෙන PASSWORD එක ලබා දෙන්න.

• දැන් ලස්සනට ඔයාලගේ පරිගණකය ඔයාලගේ ජංගම දුරකථනයේ පෙනේවි.


:) 

No comments:

Post a Comment

MY TV

OK
OK
 I agree to the Terms and Conditions
OK
OK
Get Adobe Flash player
Zoom
Infotainment
Hindi
Watch Now
Favourite
Whats Next
Unsubscribe
Free Zone
CATEGORIES

  • My Favourites
  • My Subscribed Channels
  • My Packs
  • MY SUBSCRIBED CHANNELS
    Sirasa TV
    CITIHITZ
    ITN
    Swarnavahini
    Rupavahini
    Channel Eye
    Derana
    Hiru TV
    CSN
    TNL
    Shakthi TV
    Jaya Plus
    Raj Musix
    CN Tamil
    Jaya TV
    J Movies
    9XM
    Vasanth TV
    Zoom
    Dance TV
    Top DJ TV
    People TV
    Travel TV
    How To
    Cooking TV
    Cartoons Channel
    RedLine TV
    Fight TV
    Fitness TV
    Joke TV
    Short Films TV
    Xtrem Sports
    Cartoon Network
    CNN
    Pogo
    Fashion Focus
    Bikini TV
    National Geographic
    Hollywood Gossip
    Swimwear TV
    Beauty TV
    Home|Help