Pages

Friday, October 11, 2013

හදහන හදාගන්න බලාගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් අන්තර්ජාලය භාවිතා නොකරම

හදහන හදාගන්න බලාගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් අන්තර්ජාලය භාවිතා නොකරම

 
 මීට පෙර අපි ලබාදුන්නේ අන්තර්ජාලය හරහා වැඩ කරන හදහන් මෘදුකාංගයක් ඒත් අද දෙන්න හදන් නේ අන්තර්ජාලය භාවිතා නොකර හදහන හදාගන්න බලාගන්න  පුලුවන් සොෆ්ට්වෙයා එකක් මේ සොෆ්ට්වෙයා එක භාවිතයෙන්  තමන්ගේ හදහනේ ගොඩක් විස්තර බලාගන්න පුලුවන් ඒ කියන්නේ  දැනට පවතින මහදශා අතුරැ දශා සියලුම විස්තර තියෙනවා මේකෙන් තමන්‍ගේ හදහන විතරක් නෙවෙයි පොරොන්දම් ගලපන්න උනත් පුලුවන් තමන්ගේ හදහන බලාගන්නවනම් ඒකේ ති‍යෙනවා star.exe කියලා file එකක් (click කරලා open වුනාට පස්සේ Y/N  එයි  ඒත්  Enter කරන්න Enter ‍නොවුනොත් keyboard Alt එකට දකුණුපැත්තේ එක click කරලා minimize කරලා නැවත taskbar එකෙන් ඒක open කරලා Enter කරන්න.  ( පොරොන්දම් බලාගන්න ඕ‍නේනම් match.exe කියන එක click කරන්න  බැලීමට පෙර බලන ආකාරය දැන ගැනීම සදහා  පහත විස්තර බලන්න please download software 
 
01 මුලින්ම නම අහනවා නම ටයිප් කරන්න
 
02  උපන්දිනය ටයිප් කරන්න  ඩොට් තියන්න එපා  (මෙන්න මේවගේ 1988 07 30 )
 
03 උපන් වෙලා දෙන්න 24 වැනි පැයෙන්  ‍ඩොට් තියන්න නැතිව (මෙන්න මේ වගේ 14 15 ) එහෙම 
නොදුන්නොත් වැරදි විස්තර ලැබෙනවා
 
04 උපන් ප්‍රදේශය  එකේ තියෙනවා ඔයාලා ඒකේ ඉස්සරහින් තියෙන අංකය විතරක් ටයිප් කරන්න 
 
05  Enter කර කර විස්තර ටික බලන්න
අන්න ඒ වගේ පොරොන්දම් ගලපන්නත් match කියන එක click කරලා අහන විස්තර කලින් දුන්න විදිහටම දීලා Enter කර කර විස්තර ටික බලන්න

:)

1 comment:

MY TV

OK
OK
 I agree to the Terms and Conditions
OK
OK
Get Adobe Flash player
Zoom
Infotainment
Hindi
Watch Now
Favourite
Whats Next
Unsubscribe
Free Zone
CATEGORIES

  • My Favourites
  • My Subscribed Channels
  • My Packs
  • MY SUBSCRIBED CHANNELS
    Sirasa TV
    CITIHITZ
    ITN
    Swarnavahini
    Rupavahini
    Channel Eye
    Derana
    Hiru TV
    CSN
    TNL
    Shakthi TV
    Jaya Plus
    Raj Musix
    CN Tamil
    Jaya TV
    J Movies
    9XM
    Vasanth TV
    Zoom
    Dance TV
    Top DJ TV
    People TV
    Travel TV
    How To
    Cooking TV
    Cartoons Channel
    RedLine TV
    Fight TV
    Fitness TV
    Joke TV
    Short Films TV
    Xtrem Sports
    Cartoon Network
    CNN
    Pogo
    Fashion Focus
    Bikini TV
    National Geographic
    Hollywood Gossip
    Swimwear TV
    Beauty TV
    Home|Help